කොහොමද මිතුරණි? ශෝකවත් සතියක් උනා වගේම කෝපවත් සතියක් උනා අපගේ අඩවි ජාලයට.බොහෝ කරදර සමග අපි නොසැලී සිටින්නේ අපගේ මිතුරන් අපි සමග සිටින නිසාය.හරි, අපි හැමෝම විවිද වර්ගයේ ජංගම දුරකථන පාවිච්චි කරනවා.නමුත් ඒවායේ රහස් විධානත් අඩංගු වී තිබෙනවා කියලා අපි හැමෝම දන්නවා නේ.නමුත්.ඒවායිනුත් අපි දන්නේ පොඩ්ඩයි.මම පහතින් දාන්නම් විවිද ජංගම දුරකථන මාදිලි කිහිපයක රහස් විධාන අඩංගු exe මුදෘකාංගය පහතින් බාගන්න.ඒම මුදෘකාංගය පරිගණකයට ඉන්ස්ටෝල් කර ගැනීමට අවශ්‍ය නොවන අතර ඒය අවශ්‍ය වූ විට run කර අවශ්‍ය ජංගම දුරකථන මාදිලිය තෝරා ගැනීමෙන් ඔබට අවශ්‍ය රහස් විධාන ලබා ගත හැකිය.
No comments:
Post a Comment