අහ් කොහොමද ෆ්‍රෙන්ඩ්ස්ලා හොදින් ඉන්නවාද.මමනම් අද ෆුල් ජොලි අද මට GOOD නිව්ස් එකක් දැනගන්න ලැබුනානෙ.මට ඉතින් මේක ඔයාලට කියනකං ඉවසිල්ලක් නැතුව හිටියේ.ඕං අහගන්නකො නිව්ස් එක.
අපේ වෙබ් ලිපිනය අගට එන Name එක ඒ කිව්වේ ඔය.blogspot වගේ වචන වෙනුවට අපටඅපේ භාෂාවෙන් ඩොමේන් නාමයක් උද: lk වෙනුවට ලංකා වගේ .හැබැයි මෙහෙම කරන්න පුලුවන් වෙන්නේ 2012 ජනවාරි 12 වෙනිදා ඉදලා.එත් කමක්නැ වැඩේ මරුනේ..
ඉතින් ඔය ඔවාට කියන්නේ Domain Name කියලා නොවැ. .මේ නිව්ස් එක පබ්ලිශ්ඩ් කරේ මෙන්න මේ ගොල්ලෝ Domain Name පරිපාලනය කරනේ ඇමරිකානු පෞද්ගලික සමාගමක් වෙන අයිකැන්(ICANN)ආයතනය විසිනි .ඒවා මෙහයවනු ලබන්නේ අයනා(IANA-Internet Assigned Numbers Authority) නම් ආයතනයෙනි.
ඉතින් මේ විදිහට ඩොමේන් නේම් ලක්ෂ ගණනක් බිහි උනොත් ස්වභාෂා ක්‍රියාත්මක වෙන වෙබ් අඩවිවල කටයුතු හුගාක් පහසු වෙයි නේද ???? ඉතින් යාලුවනේ හැපි නැද්ද ඔයාලට මේ නිව්ස් එක ඇහුවට පස්සෙ...ඉතින් යාලුවනේ අපිටත් ඉතින් කැමති නමක් දාගමු නේද????
උපුටා ගැනීමකි සියලුම අයිතීන්
සිංහලෙන් Blog Tricks සතුය.

No comments:
Post a Comment