Tuesday, October 18, 2011

0 comments

Google බිම​ට කඩා වටිටවන්න!




මෙන්න මම අන්තර්ජංජාලයේ රවුමි ගහන කොට මට හමිබ උන තවත් Trick එකක්?මෙකෙන් අපිට පුලුවන් ලෝකයේ හොදම Search Engine එක විදියට නම දරා සිටින Google ව බිම​ටම සමතලා කරලා දාන්න?හැබැයි නිතියෙන් කිසිම බාධාවක් නැහැ?කරන්න තියෙන දේ කෙටියෙන්ම කියන්නමි,

මුලින්ම යන්න Google Home Page එක​ට,ගිහිල්ලා Google Gravity කියලා Type කරන්න,Type කරලා I'm Feeling Lucky කියන Button එක Click කරන්න?එතකොට යනවා Google UK Home Page එකට?දැන් Mouse එක පොඩිඩක් එහාට මෙහාට කරලා බලන්නකෝ?


 උපුටා ගැනීමකි සියලුම අයිතීන්

Software සිංහලෙන්

Sunday, October 16, 2011

0 comments

Apple Co-Founder Steve Jobs Death 1955 - 2011


It was just a day have passed when Apple stated its "Lets Talk iPhone" event, but who knows the next morning they will break up with a shocking news related to the co-founder of Apple, Steve Jobs, a revolutionary and visionary person behind some of the world’s most lovable technology, has passed away at the age of 56 years. This is really a bad news for entire world and a moment of silence all around. 
Apple has lost a visionary and creative genius, and the world has lost an amazing human being. Those of us who have been fortunate enough to know and work with Steve have lost a dear friend and an inspiring mentor. Steve leaves behind a company that only he could have built, and his spirit will forever be the foundation of Apple.
If you would like to share your thoughts, memories, and condolences, please email rememberingsteve@apple.com

0 comments

ජංගම දුරකථන රහස් විධාන


කොහොමද මිතුරණි? ශෝකවත් සතියක් උනා වගේම කෝපවත් සතියක් උනා අපගේ අඩවි ජාලයට.බොහෝ කරදර සමග අපි නොසැලී සිටින්නේ අපගේ මිතුරන් අපි සමග සිටින නිසාය.හරි, අපි හැමෝම විවිද වර්ගයේ ජංගම දුරකථන පාවිච්චි කරනවා.නමුත් ඒවායේ රහස් විධානත් අඩංගු වී තිබෙනවා කියලා අපි හැමෝම දන්නවා නේ.නමුත්.ඒවායිනුත් අපි දන්නේ පොඩ්ඩයි.මම පහතින් දාන්නම් විවිද ජංගම දුරකථන මාදිලි කිහිපයක රහස් විධාන අඩංගු exe මුදෘකාංගය පහතින් බාගන්න.ඒම මුදෘකාංගය පරිගණකයට ඉන්ස්ටෝල් කර ගැනීමට අවශ්‍ය නොවන අතර ඒය අවශ්‍ය වූ විට run කර අවශ්‍ය ජංගම දුරකථන මාදිලිය තෝරා ගැනීමෙන් ඔබට අවශ්‍ය රහස් විධාන ලබා ගත හැකිය.


0 comments

ද්විත්ව තිර (Dual Screen) ජංගම දුරකථන

ආයුබෝවන්.........    
  
ද්විත්ව තිර ලැප්ටොප් පරිගණකය ලොවට හදුන්වා දී නොබෝ කාලයකින්ම ඇන් ද්විත්ව තිර ජංගම දුරකථනයත් කරළියට පැමින තිබේ. Kyocera Echo ලෙස හදුන්වා දී ඇති මේ ද්විත්ව තිර ජංගම දුරකථනයේ ඇති විශේෂත්වය නම් දෙපසට විවෘත වන ආකාරයට ඇති තිර දෙකම මත වෙන වෙනම වැඩසටහන් දෙකක් විවෘත කරමින් වැඩ කළ හැකි වීමයි.

1 comments

 ආයුබෝවන්.......කොහොමද? යාළුවනේ ඔයාලට.....අදත් ඔන්න මම අවා බ්ලොග් එක පැත්තේ....ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන කියන්න....ඉතින් ඔයාලා හැමෝම කැමති ඇතිනේ මේ වගේ බ්ලොග් එකක් හදාගන්න...ඒත් ඒක කරගන්න විදිහ දන්නෙ නැතුව ඇති....ඒකට කමක් නෑ....අපි දැන් බලමු මුල ඉදන්නම මේ බ්ලොග් එකක් හදාගන්නෙ කොහොමද?



පළමුවෙන්න අපි බ්ලොග් එකක් හදන්න නම් අපි සතුව Google Account එකක් තිබෙන්න අවශ්‍යයි.....මෙම බ්ලොග් සේවාව සපයන්නෙත් අන්තර්ජාලයේ දැවන්තයා වන Google සාමාගමින්ය.....අපි දැන් මේ Google Account එක ආරම්භකරමු......එයට කලින් මෙයත් මතක් කරන්න ඕනෙ, ඔබ සතුව Google Account එකක් තිබෙනවානම් බ්ලොග් එකක් හදාගන්න ගොඩක් පහසුයි....එහෙත් මම අද කියන්නෙ යන්නේ, බ්ලොග් ගැන මෙලෝ රහක් දන්නෙ නැති කෙනෙකුට කොහොමද? මේ බ්ලොග් හදාගන්න විදිහ....ඉතින් කට්ටියටම හොද වෙවි....ඉතින් අපේ කට්ටිය හැමදාම බ්ලොග් කියවන එකන කරේ....අද ඉදන් ඔයාලගෙම කියලා බ්ලොග් එකක හදාගමු....නේද? ඇයි තවත් පරක්කු වෙන්නේ, අපි බලමු කරගන්න විදිහ....මේ මම කියලා දෙන්නෙ නම් Google Account එකක් වත් තාමත් නැති කෙනෙකුම පියවරෙන් පියවර මේ බ්ලොග් එක සාදාගන්නා ආකාරය.......

පළමුවෙන්න අපි මේ තිබෙන ලින්ක් එකට ගිහින් Google Account එකකුත් හාදාගෙනම වැඩේ කරගෙන යමු නේද? නැතිනම් කරකෝලා ඇතෑරියා වගේ තියෙයි, වැඩේ මැදින් පටන් ගත්තොන්  මෙන්න ලින්ක් එක කලික් කරලා බ්ලොගර් වලට යන්න...........www.blogger.com

දැන් ඔබට පහනිත් තිබෙන රූපයේ ආකාරයේ වෙබ් පිටුටක් දැකගන්න පුළුවන්.......මෙහි රතු වර්ණයෙන් කොටු කර තිබෙන Get Started Button එක උඩ ක්ලික් කරන්න........






දැන් ඔබට Google Account නිර්මාණය කරගැනීමට අවශ්‍ය දත්ත ඇතුළත් කළ යුතුය....ඉතින් ඔයාලට මේ Google Account එකක් සාදාගැනීමට අවශ්‍ය වන පළමු සුදුසුකම -මේල් එකක් තිබිය යුතුවීමයි.....මෙම තොරතුරු ටික නිවැරදිව පුරවාගැනීමට පහත පින්තූර උපකාරට ගන්න.......

 දැන් ඔබට ඉහතින් මේනවා ඇති...ඉහත තොතරතුරු ටික ඇතුලත් කරගන්නා අකාරය....අහ්, ඔයාලට පේනවා නේද? මම පොඩි කොටු දෙකක් දාලා තියෙනවා, ඒ ස්ථාන වලට අපි එකට වෙනවා කියලා හරි ලකුනක් දාගන්න ඔනේ.....ඒ නිසා ඒ දැන දෙකටත් හරි ලකුනක් දාන්නකෝ....මේ සියලුම තොතුරු නිවැරදිව ලබා දෙන්න......තොරතුරු ටික ලබා දීලා ඉවර නම්, CONTINUE බට්න් එක ක්ලික් කරන්න.....දැන් ඔබට පහත තිබෙන විදිහට අලුත් වෙබ් පිටවක් ලැබෙයි......




ඉහත තිබෙන විදිහට මේ තොරතුරු ටිකක් ලබා දෙන්න, Blog Address ලෙස තිබෙන ස්ථානට නමක් ලබා දෙන්න....ඒක තොරගන්න ඔයාට පූර්ණ අයිතිය තියෙනවා කැමති එකක්, හැබැයි කලින් භාවිතා නොකල එකක්....ඔයා Blog Addressඑක ලබාදී Check Availability ලින්ක් එක කිල්ක් කර ඔයා තොරගත්ත බ්ලොග් ලිපිනය වෙනත් කෙනෙක් භාවිතා කරන එකක්ද? කියලා බලාන්න පුළුවන්....ඉතින් ඒක වෙන කෙනෙක් කලින් අරන් නම් අපිට ගන්න බෑ....ඒ නිසා වෙන කෙනෙක් භාවිතා නොකරන එකක් තෝරගන්න, පහලින් ලිබෙන පිංතුරේ තියෙන අකුරු ටික එතන තිබෙන Text Box එක මත ටයිප් කරලා CONTINUE බට්න් එක ක්ලික් කරන්න.......දැල් බලන්නේ ඔයාට තවත් වෙබ් පේජ් එකක් ලැබෙයි.....




මෙතන කරන්න ඕන දේ, පිංතුරයෙත් කියලා තියෙනවා, අහ් කමක් නෑ...මෙතනින් ඔයා ඔයාගේ බ්ලොග් එකට Template එකක් තෝර ගන්න ඕනෙ....ඔයට හොදයි, ලස්සනයි කියලා හිතෙන එකක් තෝරගෙන CONTINUE බට්න් එක ක්ලික් කරන්න......


දැන් ඔයා පේනවා නේද? Your blog has been Created....අහ්, එන්න අපි බ්ලොග් එක හදාගෙන ඉවරයි, සිම්පල් කේස් එකක් නේද? ඒකනේ.....ඔන්න එද ඉදන් ඔයාලගෙම බ්ලොග් එකක පටන් ගන්න අද මම කියලා දුන්නා......අහ්, මෙතන තියෙන START BLOGGING බට්න් එකකත් එහෙනම් ක්ලික් කරන්නකෝ......දැන් පහත රූපයේ තිබෙන වෙබ් පිටුවක් විවෘත වේවි.......(පරිගණක ලිපි නම නෑ හොදේ.......හික්.....)


Design Tab එක කලික් කරන්න කියලා, ඉහත රූපෙන් කියලා තියෙනවා.....එහෙනම් ඒකත් ඉතින් ක්ලික් කරන්නකෝ............පහත පින්තූරයත් බලන්න.....


අහ්, මෙන්න ඔයාගේ බ්ලොග් එකේ Design View එක.....ඉතින් මෙතනින් තමයි අපි අපේ බ්ලොග් එක ලස්සන කරන්න අවශ්‍ය ගොඩක් දේවල් කරගන්නේ, ඔයාට පේනවා නේද? දකුනු පසින් තිබෙනවා Add Gadget කියලා, අහ්.....මේකෙත් තමයි අපි පේජ් එක ගොඩක් ලස්සන කර ගන්න විවිද කෑලි බෑලි ටිකක් එකතු කරගන්නේ.....ඉතින් ඒකත් කියලා දෙන්නම්කෝ........Add Gadget මත ක්ලික් කරන්නකො.......


ක්ලික් කලාම මේ වගේ, වින්ඩෝ එකක් එයි, ටිකක් බලන්න මෙතන ස්ක්‍රෝල් කරලා....ගැජට් ගොඩක් තියෙනවා....ඔයාට බ්ලොග් එකට එකතු කරගන්න ඕන ගැජට් එකට දකුනු පැත්තෙන් තිබෙන + ලකුන ක්ලික් කරන්න......බලන්න පේජ් එක ටිකක් වෙනස් වෙනවා,  මේ විදිහ නම් ගැජට් එකෙන් ගැජට් එකට වෙන්ස් වෙනවා, මොකට මෙතන තියෙන්නේ අදාල ගැජට් එකට අවශ්‍ය ඔප්ෂන් ටික නිසා..... ඔයාට ඕන විදිහට ඔප්ෂන් ටික වෙනස් කරගෙන හරි, ඩිෆෝල්ට් තියෙන විදිහට තියෙගෙන Add බට්න් එක කිල්ක් කරන්න....

ඔන්න ඉතින් අපි බ්ලොග් එකකුත් හදා ගත්තා.....බ්ලොග් එකකට Gadget එකක් දාන විදිහත් කියලා දුන්නා....කොහොමද? හොදයි නේද?......එහෙනම් ඔන්න මගේ වැඩේ මම කලා, ඔයාලට තියෙන්නෙ කියවලා, කමෙන්ට්, ලයික් පාරක් දාලා යන්න.....හොදේ.......ස්තූතියි!!!.....සුභ දවසක්.......


 
 
 
 
 උපුටා ගැනීමකි සියලුම අයිතීන්

පරිගණක ලිප

සතුය.
 
0 comments






ඔන්න යාලුවනේ අද මම ගේනාව ඔයාලට හුගාක් වැදගත් වෙන සොෆ්ට්වෙයර් එකක්.මේ සොෆ්ට්වෙයර් එකෙන් කරන්නේ Sony Ericsson phone වලට  Theme ලේසියෙන් හදගන්න පුලුවන්.මේක ඕනැඑම කෙනෙකුට පාවිච්චි කරන්න හරිම ලේසියි.අපි හදන Theme වලට අපිට කැමති Icon,Pictures,Music වගේ තව හුගාක් දෙවල් අපිට කැමති විදිහට හදාගන්න පුලුවන්.මේ සොෆ්ට්වෙයර් එකෙන් පුලුවන් ඕනැම Sony Ericsson phone  එකකට Theme හදාගන්න.ඔන්න යට තියෙනවා බාගන්න.




මේකේ මුකුත් දන්නේ නැති දෙයක් තියෙනවනම් මට කම්මෙන්ට් එකකින් දන්වන්න.එහෙනම් තවත් පට්ට සොෆ්ට්වෙයර් එකක් අරන් නැවත හමුවෙමු.සුභ දවසක්
0 comments

Photo to Sketch

Photo to Sketch is software for conversion of photos into pencil drawings. It incorporates a simple and intuitive interface. It offers a customizable...
License : Freeware OS : Win 95, Win 98, Millenium, XP, Language : English, Release : 3.5



0 comments
ඔබට ජංගම දුරකථන හා පරිගණක බාවිතයේදී ඇතිවන ගැටළු නිරාකරණය කරගැනීමට හා ඒවා බවිතාවේදී අවශ්ෂ්‍ය මෘදුකාංග පිළිබදව සිංහලෙන් ඉගන ගන්න.

මෙතනින් ඇතුල්වෙන්න
0 comments

ඔනෙම ඩොන්ගල් එකක් Unlock කරගන්න




මෙකෙන් ඔනෙම ඩොන්ගල් එකක් Unlock කරගන්න පුලුවන් හිතේ හැටියට...DC Unlocker එක හැමොම ගාව තියෙනවා උනාට එක නොමිලේ භාවිත කරන්න පුලුවන් Crack File එක නැහැ...
තිබුනත් බෙදා ගන්නෙ නැති අය ඇති...මෙකෙන් කියක් හරි උපයගන්න හිතා ගෙන....මම අනන්ත දැකලා තියෙනව ඩොන්ගල් එකක් Unlock කරන්න රුපියල් 1000ට වඩා ගන්න උදවිය....මමත් මෙ වගෙ එකක් බෙදාගන්න හිතුවෙ එකයි....මෙක අත්හදා බැලුවා........Unlock කලේ Dialog ZTE MF 100 මොඩම් එකක්...බඩු එල කිරි වගෙ වැඩ.....
ඔන්න එහෙනම් මම කරන්න ඔනේ දේ විස්තර කරන්නම්...

මුලින්ම crack එක download කරගන්න



ඊට පස්සේ මේ site එකෙන් download කරගන්න




මුලින්ම DC Unlocker එකේ Set Up File එක Run කරන්න...DC Unlocker Install කරගන්න

දැන් Crack File එක Unzip කර Desktop එකට Copy කරගන්න

එම Crack File එක Double Click කර Open කරගන්න

දැන් ඩොන්ගල් එකට වෙන සිම් පතක් යොදා DC Unlocker මගින් Search කරන්න...ඩොන්ගල් එක Detect උනාට පසු Unlock බොත්තම Click කිරිමෙන් විනාඩි 2 ක් වැනි සුලු කාලයකින් ඩොන්ගල් එක Unlock වනු ඇත...


උපුටා ගැනීමකි සියලුම අයිතීන්
සිංහලෙන් Blog Tricks සතුය.
0 comments
අහ් කොහොමද ෆ්‍රෙන්ඩ්ස්ලා හොදින් ඉන්නවාද.මමනම් අද ෆුල් ජොලි අද මට GOOD නිව්ස් එකක් දැනගන්න ලැබුනානෙ.මට ඉතින් මේක ඔයාලට කියනකං ඉවසිල්ලක් නැතුව හිටියේ.ඕං අහගන්නකො නිව්ස් එක.

අපේ වෙබ් ලිපිනය අගට එන Name එක ඒ කිව්වේ ඔය.blogspot වගේ වචන වෙනුවට අපටඅපේ භාෂාවෙන් ඩොමේන් නාමයක් උද: lk වෙනුවට ලංකා වගේ .හැබැයි මෙහෙම කරන්න පුලුවන් වෙන්නේ 2012 ජනවාරි 12 වෙනිදා ඉදලා.එත් කමක්නැ වැඩේ මරුනේ..

ඉතින් ඔය ඔවාට කියන්නේ Domain Name කියලා නොවැ. .මේ නිව්ස් එක පබ්ලිශ්ඩ් කරේ මෙන්න මේ ගොල්ලෝ Domain Name පරිපාලනය කරනේ ඇමරිකානු පෞද්ගලික සමාගමක් වෙන අයිකැන්(ICANN)ආයතනය විසිනි .ඒවා මෙහයවනු ලබන්නේ අයනා(IANA-Internet Assigned Numbers Authority) නම් ආයතනයෙනි.

ඉතින් මේ විදිහට ඩොමේන් නේම් ලක්ෂ ගණනක් බිහි උනොත් ස්වභාෂා ක්‍රියාත්මක වෙන වෙබ් අඩවිවල කටයුතු හුගාක් පහසු වෙයි නේද ???? ඉතින් යාලුවනේ හැපි නැද්ද ඔයාලට මේ නිව්ස් එක ඇහුවට පස්සෙ...ඉතින් යාලුවනේ අපිටත් ඉතින් කැමති නමක් දාගමු නේද????

උපුටා ගැනීමකි සියලුම අයිතීන්
සිංහලෙන් Blog Tricks සතුය.
0 comments

පෙන් ටෝච් බැටරියෙන් පෝන් එක චාර්ජ් කරමුද?



මේ ගැජට් එක ක්‍රියා කරන්නෙ පෙන් ටෝච් බැටරියෙන් (AA බැටරියෙන්)
මෙ වගේ එකක් ගොඩක් වටින්නෙ ට්‍රිප් එකක් ගියපු වෙලාවක,කරන්ට් එක ගියපු වෙලාවක පෝන් එක චාර්ජ් කරන්න තමයි.
ගැජට් එක පොඩි නිසා යන ඕන තැනක ගෙනියන්නත් පුලුවන්

ගෙදරටම ගෙන්න ගන්න, වැඩි විස්තර දැන ගන්න 0772548412කතාකරන්න
www.dmaxlanka.tk ගිහින් බලන්
0 comments

නොමිලේ sms ඕන තරම් යවන්න

මෙන්න එල කිරි වෙබ් එකක් මේකට ගිහින් ඕනෑම දුරකතනයකට නොමිලේම ඕන තරම් sms යවන්න පුළුවන් ගොඩක් ඒවා free කිඋවට ඇත්තටම් එහෙම නෙමෙඉනේ
මේ වෙබ් එකනම් 100% free තමා
මෙන්න ලින්ක් එක
        free sms srilanka 


ඇවිත් ගිය යලුවො ටික