Thursday, March 15, 2012

fgds

මෙම ලිපිය අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණයි 2.අද අන්තර්ජාලය පුරා වසංගතයක් ලෙස ලිංගික ක්‍රියාකාරම් ඇතුලත් වීඩියෝ පටි හා ඡායාරුප අඩංගු වෙබ් අඩවි ගණනය කිරීමටත් නොහැකි ප්‍රමාණයක් තිබීම නිසාය.ඒම වෙබ් අඩවි වසංගත රෝග කාරකයන්ටත් වඩා වේගයෙන් පැතිරී යැයි.ඉතින් තමන්ගේ දරුවන්ට දෙමාපියන් විසින් පරිගණකයක් හා එයට අන්තර්ජාල සබදතාවක් ලබා දීමට ප්‍රථමව දහසකුත් දේවල් කල්පනා කරනවා.

අන්තර්ජාලයේ නරක පැති නිසා තමන්ගේ දරුවට එහි ඇති හොද දේවල් හෙවත් දැනුම ලබා ගැනීමට ඇති ඉඩ හැසිරී යාමෙන් ඔබේ දරුවා අනාගතය සමග හැඩ ගැසීමට නොහැකි වීමයි.එයට අන්තර්ජාලය හරහා තමන්ගේ දරුවා අසබ්ය වීඩියෝ පටි හෝ ඡායාරුප ඇතුලත් වෙබ් අඩවි වෙත පිවිසීමට ඇති හැකියාව වැඩි නිසාය.තමන් වැඩට ගියාම ගෙදර තනි වෙන දරුවා අන්තර්ජාලය හරහා ඒම අඩවි වෙත පිවිසෙය යන බියෙන් දෙමාපියන් බියෙන් පසු වේ.නමුත් ඒ වගේ අඩවි වෙත පරිගණකයේ ඇඩ්මිනිස්ට්‍රගේ අනු දැනුම නොමැතිව පිවිසීම වැලැක්වීමට හැකි මුදෘකාංග බොහොමයක් තිබේ.එයින් සමහරක් මුදෘකාංගවලට ඒම අඩවි අපි ඇතුලත් කල යුතුය.නමුත් එවැනි වෙබ් අඩවි දහස් ගණනකට පිවිසීමට නොහැකි හා අලුතින් නිකුත් වෙන වෙබ් අඩවි මුදෘකාංගයට ඉබේම ඇතුලත් වෙන මුදෘකාංගයකි Anti Porn V17.මෙම මුදෘකාංගය මගින්,

  1. ඔබ විසින් මුදෘකාංගය ක්‍රියාත්මක කොට තබා ඇති විට අසබ්ය වෙබ් අඩවි වෙත පිවිසීමට උත්සහා කර ඇතිනම් ඒම පිවිසීමට උත්සහා කර තිබෙන අඩවිවල වෙබ් ලිපිනය, දිනය,කාලය හා කීවරක්‌ පිවිසීමට උත්සහා කර තිබේද,එම අඩවියේ වර්ගය යන ආදිය පෙන්නීම.
  2. අපිට අවශය ඕනෑම වෙබ් අඩවි වෙත යාම වැලැක්වීමට හැකියාව ලැබීම.
  3. මුදෘකාංගය ක්‍රියාත්මක කොට තිබෙන විට පරිගණකයෙන් සැම විනාඩි 3කට වරක්ම screenshots ලබාගන්නා අතර ඒම ලබාගන්නා screenshots ඇඩ්මිනිස්ටට පමණක් බැලීමට ඇති හැකියාව.(ඒය ඔබට කැමති ආකාරයට සකසා ගත හැකිය.
  4. මුදෘකාංගයක් යොදාගෙන ඒම අඩවි වෙත පිවිසීම නවතා ඇති බව නොපෙන්වීම.
හා තවත් බොහෝ පහසුකම් ඇතුලත්ය.මෙය ලේසියෙන්ම පාවිච්චි කිරීමට හැකි මුහුණතක් හෙවත් interface එකක් තිබෙන බැවින් ඔබගේ කාලයත් හා ශ්‍රමයත් ඉතුරුය.තමන්ගේ දරුවට ආරක්ෂිතව අන්තර්ජාලයේ නිදහසේ සැරිසැරීමට ඉඩ දීමට හා ඔබගේ දරුවා ඒම අඩවිවලට යයිද නැද්ද කියා බියෙන් තොර වීමට පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.මුදෘකාංගය ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව එම මුදෘකාංගය Windows tray ඒකෙන ඉවත් කර ඔබ ඩවුන්ලෝඩ් කරගත්තු ගොනුවේ ඇති පැටච් එක ක්‍රියාත්මක කරන්න.එවිට User Control Panel එක විවෘත වෙන අතර එයට YES විධානය ලබා දෙන්න.එම මුදෘකාංගයේ ඇති Patch කියන එක තෝරාගෙන එම බොත්තම Done කියලා වැටුණු පසු Exit කරන්න.එහෙනම් ඔබගේ අදහසක් එහෙම පවසා යන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිමි.

No comments:

ඇවිත් ගිය යලුවො ටික