Friday, November 18, 2011

MOBITEL වලින් නොමිලේ TV බලන්න

ඔයාලගෙ මොබයිල් 1න් නොමිලේ ටීවි බලන්න කැමතිද ? හැබැයි තමන්ගෙ Network එක නම් MOBITEL වෙන්න ඕන.



මෙහෙමයි කරන්නෙ. මුලින්ම ඔයාගෙ phone 1කේ Web browser 1ට ගිහින් Add a New Bookmark select කරන්න. දැන් මෙන්න මේ පහල තියන address 1 ටයිප් කරල Bookmark 1 Save කරන්න. 

Sony Ericsson වල නම් මොනවත් අවුලක් නැහැ.
Nokia වල ටිකක් Streaming Settings ටිකක් අතපත ගාල බලන්න හරියට වැඩ කලේ නැත්නම්.
Streaming Settings තමන්ගෙ Wap Account 1 Select කරල තියෙන්න ඕන. 

Art TV - rtsp://192.168.97.49/arttv.sdp

Derana - rtsp://192.168.97.49/derana.sdp

Eye - rtsp://192.168.97.49/eye.sdp

ITN - rtsp://192.168.97.49/itn.sdp

Max TV - rtsp://192.168.97.49/maxtv.sdp

Rupavahini - rtsp://192.168.97.49/rupavahini.sdp

Swarnawahini - rtsp://192.168.97.49/swarnawahini.sdp 
දැන් ඔය හදපු Bookmark 1ට ගිහින් බලන්න. 
දැනට මේ channel ටික තමයි වැඩ.
ඔයාල මේ ගැන MOBITEL 1න් එහෙම අහන්න යන්න එපා, එයාල මේ Service 1 නවත්තල දායි.
Match 1ක් එහෙම තියන දවසක ගමනක් එහෙම සෙට් උනොත් මේක හරිම වැදගත් වෙයි..........
හොදයි නම් comment 1කුත් දාලම යන්නකෝ.........   

P.S. - සමහර අයගෙ Credit අඩු උනාලු. සමහරවිට Settings අවුලක් ඇති. මම තවම try කරනව හේතුව හොයන්න. එතකන් try කරල විතරක් බලන්න Credit අඩු උනොත් බලන්න එපා.

මෙය උපුටා ගැනීමකි.

No comments:

ඇවිත් ගිය යලුවො ටික